සුදතුම් පියතුමන් දිවයිනට පැමිණෙති


අති උතුම් පළමු ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (13දා) පෙරවරුවේ දිවයිනට සැපත්වූහ. උන්වහන්සේ පිළිගැනීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරනු ලැබීය.

අංජන ශ්‍රී කුමාර/ ප්‍රදීප් පතිරණ



Recommended Articles