සිරිපා පූජෝත්සවයට ජනපති පුෂ්පෝහාර


ඵෙතිහාසික ශ්‍රී පාදස්ථානයේ අභිනව දොළොස්මහේ පහන සහ ඝණ්ඨාර කුලුන මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (07දා) උදෑසන විවෘත කෙරුණු අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එහිදී පාදස්ථානයට පිච්ච මල්වලින් පුෂ්පෝහාර දැක්වීය.



Recommended Articles