සිංහ රෙජිමේන්තුවේ සිංහයා සමුගනියි


ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ කූගර් නම් වූ සිංහයා ඊයේ (11දා) ජීවිතක්ෂයට පත්වූ බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

1996 වසරේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඉල්ලීමකට අනුව එවකට ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කූගර්ව සංහ රෙජිමේන්තුවට පරිත්‍ර්‍යාග කොට තිබේ.

කූගර්ගේ අවසන් කටයුතු අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේදී ඊයේ සිදුකර තිබේ.



Recommended Articles