සැකකරු උසාවියට By ඒෂාන් ප්රනාන්දු // 2014 මැයි 09 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ගුණසිංහපුරදී ගැබිණි කාන්තාවක් තම රියට යටකර විදෙස් ගතවූ බව කියන සැකකරු නැවත ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසුව අද (09දා) පොලීසියට භාරවිණි. ඉන් අනතුරුව ඔහු අළුත්කඩේ උසාවියට රැගෙන එන ලදී. Facebook Twitter Google+ Recommended Articles