සාමකාමීව කටයුතු කරන්න - අභිනව ජනපති මෛත්‍රී


ජනපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණ සාමකාමීව සතුටින් කටයුතු කරන ලෙස අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම මේ අදහස් දැක්වීය.

කිසිවෙකුටත් කායිකව හෝ මානසිකව පීඩා නොකරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.



Recommended Articles