සාංචි බෝධියට හානියක් නෑ


ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි සාංචි විහාරය ආසන්නයේ පිහිටි ලෝක බෞද්ධ විශ්වවිද්‍යාලයේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධිය මියයාමේ අවදානමක් නැතැයි මහාබෝධි සමාගම පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම බෝධි අංකුරය මිය යාමේ අවධානමකට පත්ව ඇති බවයි.



Recommended Articles