සහොදරත්වයේ පාගමන By ඉසුරු පෙරේරා // 2014 ජුලි 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සහෝදරත්වයේ දිනය සමරමින් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ පාගමනක් මාලිගාවත්ත පොලීසිය අසළ සිට විහාර මහා දේවි එළිමන් රංග පීඨය වෙත පැමිණියේය. අද (27දා) සවස මෙම පාගමන පැවැත්වීය. Facebook Twitter Google+ Recommended Articles