සරුංගල් යවන්න ඇවිත්


කොළඹ මුනිසිරිපා කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන ගාලු මුවදොර සරුංගල් වසන්තය අද (23දා) ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.

මෙහිදී ලස්සනම සරුංගලය, විශාලතම සරුංගලය, කුඩාම සරුංගලය යන අංශවලට මුදල් හා ත්‍යාග පිරිනැමිණි.

 



Recommended Articles