හුස්මක් කටක් ගන්නත් අපහසු ඉමක
දවසම සිරගතව ඉඳිනෙමි හැම දවස
සැනසිල්ලට ඉඩක් හොයලා ලද ඉඩක
සමනල් පැටවුනේ ආවෙමි නුඹ ළඟට
පසුගිය දා ඇළහැර පැවති ශ්‍රීලනිප ආසන බල මණ්ඩල රැස්වීමටසහභාගී වීම සදහා යමින් සිටින අතරතුර ඇළහැර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකප්රභාත් හිදුරංගල මහතාගේ නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාදැරියන් පිරිසක් හා සුහද කතාබහක නියැළි අයුරුයි මේ.
ඡායාරූපය ජනපති මාධ්‍ය අංශය