සබරගමු සිසුන්ට මැර ප්‍රහාරයක්


සබරගමු සරසවියේ සිසුන් විසින් පඹහින්නේ පවත්වාගෙන ගිය විරෝධතාවකට අද (11දා) අලුයම මැර ප්‍රහාරයක් එල්ල වි තිබේ. 

ඔවුන්ගේ අට්ටාලයට ගිනි තබා ඇති අතර සිද්ධියෙන් සිසුන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 



Recommended Articles