සංගාගේ මහනුවර අවසන් තරගය


සිය උපන් ප්‍රදේශය වන මහනුවරදී සිය අවසන් එක්දින තරගයට කුමාර් සංගක්කාර අද (13දා) එක්විය. එම තරගයේදි සිය 20 වැනි ශතකය වාර්තා කළේය. සංගක්කාරට සහාය දීමට පල්ලේකැලේ පිටියට විශාල ජනකායක් එක්ව සිටියහ.

ඡායාරූප ශාන්ත රත්නායක



Recommended Articles