ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ෂිෂෙල්ස් ජනාධිපති Danny Faure මහතා ඊයේ (27දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
ශ්‍රී ලංකාව සහ ෂිෂෙල්ස් රාජ්‍ය අතර තානාපති සබඳතා අරඹා තෙවසරක් සපිරීම නිමිත්තෙන් එරට පැවැත්වෙන විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන ලෙස මෙහිදී ෂීෂෙල්ස් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළේය.


ෂිෂෙල්ස් රාජ්‍යයේ ජනාධිපති Danny Faure මහතා (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ශ්‍රී ලංකාව සහ ෂිෂෙල්ස් රාජ්‍ය අතර තානාපති සබදතා අරඹා තෙවසරක් සපිරීම නිමිත්තෙන් එරට පැවැත්වෙන විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන ලෙස මෙහිදී සිෂෙල්ස් ජනාධිපති Danny Faure මහතා ජනාධිපතිතුමාට ආරාධනා කළේය.