5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද(21දා) උදෑසන 09.00ට ආරම්භවීය. මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2959කදී පැවැත්වීවෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 50,701 දෙනෙකු පෙනී සිටින අතර ඉන් 421 දෙනෙකු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්කළේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - නයිනමඩම චන්දන ප්‍රනාන්දු
ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ