ශිෂ්‍යත්වය ඉවරයි By ඉසුරු පෙරේරා // 2017 අගෝ 20 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දරුවන්ද ඇතැම්විට දරුවන්ට වඩා දෙමාපියන්ද වෙහෙසෙන ශිෂ්‍යත්ව විභාගය අද (20දා) අවසන්විය. මේ විභාග ශාලාවෙන් පිටතට පැමිණි සිසුන් හා දෙමාපියන් හා එක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ මුහුණේ රැඳුණ සිනහව 'අද' කැමරාවේ සටහන් වූ අයුරුයි. Facebook Twitter Google+ Recommended Articles