ශිරන්ති රාජපක්ෂ මිරිහානින් පිටත්වෙද්දී


ශිරන්ති රාජපක්ෂ මහත්මිය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ කැදවීමකට අනුව අද (01දා) උදැසන එම ස්ථානයේ පෙනීසිටීමට මිරිහානේ නිවසින් පිටත්විය. කෙසේ වෙතත් ඇය මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට නොපැමිණියේය. ඇයගේ කටඋත්තරය කතානායක නිවසේදී ලබාදෙන බව වාර්තා වෙයි.  

ඡායාරූප ශෙරොන් සමරනායක ෆේස් බුක් ගිණුම



Recommended Articles