ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට රටවල් තුනක් යොදා ගැනීමට අවධානය


ඉන්දියාව, ජපානය සහ සිංගප්පූරුව එක්ව ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය හා නවීකරණය කරලීම උදෙසා ක්‍රියා මාර්ග ගැනීමේ අවකාශයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය විදේශ ඇමතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර සාකච්ඡා පවත්වා ඇත.

ඉක්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරා හා ඉන්දීය විදේශ අමාත්‍යවරිය අතර පැවැති හමුවේදී මේ පිළිබඳව අවධානය යොමුව ඇත.අද (24දා) පෙරවරුවේදී නවදිල්ලි නුවරදී මෙම හමුව සිදුවිය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අද්විතීය මිත්‍ර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරලීම සඳහා අනාගතයේ ගත යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවන්හි දී අවධානය යොමුව තිබේ.

B37A8809 copy



Recommended Articles