ශ්‍රී ලංකාවේ මෙහෙයුම් නිමකළ ඔවුන් අප්‍රිකා මෙහෙයුම් සඳහා


එක්සත් ජාතීන්ගේ ඉල්ලීම පරිදි අප්‍රිකානු මහාද්වීපයේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ බලඝනයක් අද (09දා) දිවයිනෙන් පිටත්ව ගියේය.

මීට අමතරව තවත් බල ගණයක් දකුණු සුඩානය බලා යාමට නියමිත බවත් එක්සත් ජාතීන්ගේ නිවේදනය ලැබුණු වහාම ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමටත් නියමිතය. 



Recommended Articles