වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් යොමු කරන්නේ මැදපෙරදිග කලාපයට හා දකුණු කොරියාවට පමණක් බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය ප්‍රකාශ කළාය.
අද (27දා) පාර්ලිමේන්තුවේදී මෙම අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළේ වෙනත් කිසිම රටකට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් යොමු නොකරන බවත් එවැනි අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත්ය.