ශරීර සුවතාවය සඳහා ඇවිදිමු


ශරීර සුවතා මංතීරු භාවිතා කරන්නන් ඒකරාශී කරමින් ‘ශරීර සුවතාවය සඳහා ඇවිදිමු’ තේමාව යටතේ  සුවතා කව සංගම් පිහිටුවීමේ සමාරම්භක උත්සවයේදීය අද (07) පෙරවරුවේ කොළඹ 07 නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් ජනාධිපති ලේකම් පී.බී. අබ්කෝන් ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරචිචි ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්වුහ. ශරීර සුවතා සඳහා ඔවුන්ද අද උදැසන එක්වුහ.



Recommended Articles