වෛද්‍ය වර්ජනයෙන් වෛද්‍ය සේවා අඩාලයි By . . // 2018 ජන 30 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සයිටම් අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන එක්දින වැඩ වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් රැසක වෛද්‍ය සේවා අඩාල වී තිබේ. ඡායාරූප ඩබ්.ඒ පියතිලක/වව්නියාව මධුශංක අමරසිංහ/රාහුල් සමන්ත Facebook Twitter Google+ Recommended Articles