මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධතාවක නිරත වූ සරසවි සිසුන්ට පහරදීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දීප ව්‍යාප්තව සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශවල කටයුතු අඩාල වූ අතර එයින් රෝගීන් බොහෝ පිරිසක් අසීරුතාවයට පත්වූහ.
කොළඹ - ඉසුරු පෙරේරා
පුත්තලම - හිරාන් ජයසිංහ
හිඟුරක්ගොඩ - ඩබ්. ඒ පියතිලක
මඩකලපුව - ජවුෆර් ඛාන්
අනුරාධපුර - බී.ජි චතුරංග
මස්කෙළිය - ගාමිණී බණ්ඩාර