වෛද්‍යවරු වර්ජනයේ


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් 17ක් අද (03දා) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වී තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹ තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු අඩාල වී තිබේ.

දඹුල්ල රෝහල - එස්. කරුණාරත්න

කුලියාපිටිය මූලික රෝහල - චාමර විමලරත්න

 

 



Recommended Articles