මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගැනීමට කොළඹ විශාකා විද්‍යාලයේ සත්සරණි හෙට්ටිආරච්චි දැරිය සමත්ව තිබේ .
කොළඹ නාලාන්දා විද්‍යාලයේ කේ කේ සමල් පුන්සර දෙවන ස්ථානයද කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ
ආර් මලීනා රත්නායක තෙවන ස්ථානයද දිනාගැනීමට සමත්ව තිබේ .
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් දසදෙනාගේ නාමලේඛනය විභාග දෙපාර්තමේන්තුව විසින් මීටසුළුමොහොතකට පෙර නිකුත් කළ තර එම ලේඛනය පහත පරිදිය.
ප්‍රතිඵලවලට අනූව තෙවන ස්ථාන දෙකක්, හත්වන වන ස්ථාන දෙකක් හා අටවන වන ස්ථාන තුනක් දක්නට ලැබේ.
01 සත්සරණි හෙට්ටිආරච්චි - විශාකා විදුහල (ඡායාරූපය ළහිරු හර්ෂණ)
02 - සමල් පුන්සර - නාලන්ද විදුහල (ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ)
03 - මලීනා රත්නායක - දේවි බාලිකා (ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ)
03 - ඉන්දීවරි උමයංගනා - මහනුවර මහාමායා බාලිකා (ඡායාරූපය චමිල් රූපසිංහ)