විශ්‍රාමික විනිසුරු ආබෘෘ උඩු මහළින් වැටී මරුට


විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා ගල්කිස්සේ සිය නිවසේ උඩුමහළින් වැටී මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා. සිය නිවසේ මෙහෙකාරියට ලිංගික අපචාර සිදුකිරීමේ සිද්ධියක් සම්බනධයෙන් අධිකරණයට බාර වී සිටි ආබෘෘ මහතා ඇප මත මුදා හැර සිටියේය. විශ්‍රාමික විනිසුරුවරයා මළ සිරුර මේ වන විට කලුබෝවිල රෝහලේ තිබෙයි. 

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු 

DSC_8066 DSC_8073 DSC_8080 DSC_8086 DSC_8142 DSC_8164 DSC_8177 DSC_8191 DSC_8193 DSC_8198 DSC_8200 DSC_8211 DSC_8220 DSC_8221

 



Recommended Articles