විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට එරෙහි පොලීසිය


පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් ඇතුළු පිරිසක් තමන්ට ඇති වැටුප් විශමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (09දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.විරෝධතාවට එක් වූ විශ්‍රාමිකයන් පසුව සංදේශයක් භාරදීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනින් ගමන්කළ අතර, එහිදී ලෝටස් පාර හිල්ටන් හෝටලය අසලදී පොලීසිය විසින් මාර්ග බාධක යොදා ගමන නවතා දැමීමට කටයුතු කළේය.



Recommended Articles