විවෘත විශ්වවිද්‍යාලයත් මහපාරට


පාඨමාලා ගාස්තු  ඉහළ දැමීම, සිසු මර්දනය ඇතුළු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් නාවල විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කළ විරෝධතාවක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පවත්වනු ලැබීය.

අද (03දා) පසුවරුවේ මෙම විරෝධතාව පවත්වනු ලැබීය. සිසුන් පාලනයට කැරළි මර්දනය කැඳවා තිබූ අතර ජල ප්‍රහාරක රථද ගෙනවිත් තිබුණි. 

 



Recommended Articles