විල්පත්තු නියඟය නිමයි By හිරාන් ජයසිංහ // 2014 අප්‍රේ 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයට පැවැති නියඟය නිම කරමින් වැසි ආරම්භ විය. වැසිවැසීම නිසා කාලිවිල්ලුව කුඩා වැවකට එකතු වූ ජලය බීමට පැමිණි අලි රංචුවක් 'අද' කැමරා කාචයට හසුවූ අයුරු. Facebook Twitter Google+ Recommended Articles