විල්පත්තු වනාන්තර පද්ධතිය ආශ්‍රිතව දිගින් දිගටම සිදුවන වන විනාශය නවත්වන ලෙස රජයට බල කරමින් විරෝධතාවක් අද (14දා) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණ. ඒ සඳහා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සිටියේය. ඔවුන් පාගමනින් එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිටට ගමන් කළේය.