විධායක ජනපතිධුරය අහෝසි කිරීමට


විධායක ජනපතිධුරය අහෝසි කිරමු යන මාතෘකාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කොට්ටේදී පැවැත්විණි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ජාතික සමගි පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්විය.

ඡයාරූප ප්‍රදීප් පතිරණ

 



Recommended Articles