වික්ටෝරියාව වාන් දමයි By . . // 2014 දෙසැ 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වික්ටෝරියා ජලාශය මුළු මනින්ම පිරීයාමත් සමග එම ජලාශයේ වාන් දොරටු සියල්ලම මෙි වන විට ස්වයංක‍්‍රීයව විවෘතව තිබේ. එම ජලය රන්දෙනිගල ජලාශයට මුදා හැරෙමින් පවතී. රන්දෙණිගල ජලාශයද ඊයේ (25දා) වාන් දැමීම ආරම්භවිය. රිකිල්ලගස්කඩ ටී. ඇම්. සෝමපාල Facebook Twitter Google+ Recommended Articles