මහ වැසි හේතුවෙන් විචිත්‍රවත් වූ මධ්‍යම කඳුකරය


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිහිපයක් තිස්සේ ඇද හැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග ප්‍රදේශයේ දිය ඇලි සියල්ල සක්‍රීය වී ඇති අයුරු දැක ගත හැකිය.

ජලවිදුලිබලාගාර ජලාශ සඳහා ප්‍රධාන වශයෙන් ජල පෝෂණය සිදුකෙරෙන ලක්ෂපාන, මරේ හා මෝහිණී යන දිය ඇලි ජලයෙන් පිරී ගලා හැලෙන අයුරු මේ දිනවල සුන්දර දසුනක් වී තිබේ.

DSCF8755DSCF1977 DSCF1979 DSCF1988



Recommended Articles