ව්‍යවස්ථාවට විරුද්ධ එ්කාබද්ධ විපක්ෂයේ විරෝධය


ආණ්ඩුව විසින් ඉදිරියේදී ගෙන ඒමට සැලසුම් කර ඇති ව්‍යවස්ථාවට විරෝධය දක්වමින් ඒ්කාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදි අද (30දා) විරෝධතාවක් පැවැත්වීය. මේ හේතුවෙන් ඒ අවට දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවිය. නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ ඩුලිප් විජේසේකර මහතා මෙහිදී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමත් සිදුවිය. 

AID_2843 AID_2845 AID_2849 AID_2852 AID_2863 AID_2866 AID_2869 AID_2875 AID_2881 AID_2882 AID_2888 AID_2892 AID_2900 AID_2921 AID_2925 AID_2930 AID_2967

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles