වසර 2500කට එපිට ජනාවාස නටබුන් බලංගොඩින් මතුවෙයි


වසර 2500-3000 අතර   නිවාසයක නටබුන් බලංගොඩ, කල්තොට, දියවින්න කිරිමකුගාල්ල ප්‍රදේශවලින් හමු වූ බව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඊයේ  (27දා) පැවසීය.

බලංගොඩ අරුණ දිසානායක



Recommended Articles