ලෝක ග්ලූකෝමා සතියට පාගමනක් By ශමීර රාජපක්ෂ // 2017 මාර් 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝක ග්ලූකෝමා සතිය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමන අද (16දා) කොළඹදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු අක්ෂි රෝහල් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් එක්ව සිටියහ. Facebook Twitter Google+ Recommended Articles