ලොතරැයි මිලට එරෙහිව විරෝධයක්


අය වැය යෝජනා මගින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට රුපියල් 30 දක්වා රුපියල් 10කින් ඉහළ නැංවීමට අදාළව සම්සත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය විරෝධතාවක් කොළම කොටුවේදී පැවැත්වීය. අද (03දා) ඔවුහු මෙම විරෝධය පැවැත්වීය. මිල වැඩි කිරීම හේතුවෙන් බොහෝ ලොතරැයි අලෙවිකරුවන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව සිටියි. එසේ වුවත් ජාතික ලොතරැයි මණ්ඩලය හා ලොතරැයි අලෙවිය වාහන භාවිතයෙන් සිදුකරයි.

 AID_5968 AID_5973 AID_5974 AID_5977 AID_5979 AID_5981 AID_5982 AID_5986 AID_5989 AID_5993 AID_5994 AID_5996 AID_5999 AID_6014 AID_6019 AID_6024 AID_6025 AID_6036 AID_6040 AID_6042AID_6045 AID_6048 AID_6052 AID_6053 AID_6060 AID_6061 AID_6063



Recommended Articles