රුපියල් ලක්ෂ 17ක් පමණ වටිනා සිගරට් තොගයක් නීතිවිරෝධී අයුරින් ශ්රී ලංකාවට ගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක රේගුව විසින් අද (03දා) අත්අඩංගුවට ගනු ලැබීය. විදේශීය සිගරට් 50,000 ක් ඔවුන් නීතිවිරෝධී අයුරින් ශ්රී ලංකාවට ගෙනවිත් තිබුණි.