ලක්විජයේ තවත් ගැටලුවක්


නොරෝච්චෝල  ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජැටිය නිසා කල්පිටිය නොරොච්චෝල ඉලන්තඩිය වෙරළ තීරය ශීඝ්‍ර ලෙස  ඛාදනයට  ලක්වන බව ඉලන්තඩිය ජනතාව චෝදනා කරති.

බලාගාරයේ විදුලිය නිශ්පාදනයට විදේශ රටවලින් රැගෙන එන ගල් අඟුරු නැව් මගින් රැගෙන ඒමට වෙරළ තීරයේ සිට මීටර් 1000 වැඩිදුරක් මුහුද දෙසට මෙම ජැටිය ඉදිකිරීමත් සමග මුහුද රළු වන මැයි මාසයේ සිට අගෝස්තු දක්වා ඛාදනය තදින් සිදුවන බව ඔවුහු පවසති. 

 

 



Recommended Articles