ලංගමය ප්‍රපාතයේ By . . // 2014 ඔක් 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇටම්පිටිය සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ, බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් උඩමල්වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළිණි. අනතුරෙන් එහි සිටි මගීන් 45 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. රවිඳු දසුන් Facebook Twitter Google+ Recommended Articles