රාජ්‍ය සේවකයන්ගේ  රුපියල් 10,000සේ වැටුප් වැඩිවීමට අදාළව තවත් රුපියල් 2000 කින්   ජුනි 1 වන දා සිට වැටුප ඉහළ නංවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙනුවෙන් ප්‍රකාශයක් සිදුකරමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.



Recommended Articles