උතුම් වෙසක් පොහෝ දිනය අදයි


සම්බුදු තෙමගුල සමරන අසිරිමත් වෙසක් පොහෝදින අදට (14දා) යෙදී තිබේ. වෙසක් උත්සවය නිමිත්තෙන් රට පුරාම බුදු බැතියෙන් ඇළලී තිබේ.

රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේදී හෙට (15දා) අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. 

චිත්‍ර- සෙනරත් ධර්මතිලක

 

 



Recommended Articles