රාජ්‍ය නාට්‍ය උළෙලේ කලාකරුවෝ විරෝධයක


මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වීම සඳහා ප්‍රතිපාදන වෙන්නොවීම නිසා පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය නාට්‍ය උළෙල  මාස ගණනක් පමාවී පැවැත්වීමට සිදුවු බව නාට්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යය චන්ද්‍රගුප්ත තේනුවර මහතා අද  (1දා) නාඩා (බස්නාහිර පළෘත් සෞන්දර්යය නිකේතනය) ශාලාවේදී පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේදී ප්‍රකාශ කළේය.

සවස 4ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය නාට්‍ය උළෙට ඔහු සහභාගිවුයේ නැත. සවස 5ට පමණ ආරම්භ වූ රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම අතුළු කරුණු කිහිපයකට විරෝධය පෑමටත් කලාකරුවෝ කටයුතු කළහ.

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ

 

_KSR9434 _KSR9444 _KSR9450 _KSR9459

3e9108fa-0e8f-4480-9de2-4025bad0b42c

348cd3db-b36f-4273-9b67-536f5960b1b0

419ca00f-072f-4c6b-9883-6de6b2a4d65e

b0d8b243-902e-4e61-b902-7f623d86a401 b4b075f7-47dd-4d5a-92bc-f993f468ac99 e802ece5-7343-42d8-90d2-e259920e7c93 f330e36f-c879-42cf-9a57-041f7ca4bb1bad3b4e9f-1a1e-45ea-b6b8-caa36611134f bba990c5-8e58-43bb-aa32-405c4e4a67e6 e08bda11-3096-4a6a-ad13-7e3f6b3ffd3d13524420_1812105982351863_892720317518645397_n

 

 


Recommended Articles