ආරක්‍ෂක රාජ්‍ය ඇමති මිහිඳු සෙත් මැඳුරේ නිරීක්‍ෂණ චාරිකාවක


ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අත්තිඩියේ පිහිටි පූර්ණ අබාධිත සෙබළුන් රැකබලාගන්නා මිහිඳු සෙත් මැඳුරේ අද (21දා) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ඔහු ආබාධිත හමුදා සෙබළුන් සමග සුහද කතාබහක නිරත වූ අතර, ඔවුන්ව ඉදිරියටත් රැකබලා ගන්නා බවට සහතික වී ඇත. ඇස්තමේන්තු කර ඇත. 








ඡායාරූප ප්‍රදීප් පතිරණ

 



Recommended Articles