කොළඹ රාජකීය විද්‍යාලයීය 95 කණ්ඩායම විසින් රත්මලාන අත්ථදස්සි විද්‍යාලයීය පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කර නැවත භාරදීමේ උත්සවයක් අද (05දා) උදෑසන එම විද්‍යාලයේදී පැවැත්විණි. රුපියල් ලක්ෂ 15කට අධික වියදමක් දරා සිදුකළ මෙම ව්‍යාපෘතියට සමගාමීව පාසල් උපකරණ හා පුස්තකාල පොත් ලබාදීමක්ද සිදුකෙරිණි.
රාජකීය 95 කණ්ඩායමෙන් සද්කාර්යයක්
Recommended Articles