රනිල්ගේ ප්‍රතිපත්ති එළිදැක්වෙයි


යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (23දා) විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී එළිදැක්වීය. 
මෛත්‍රී පාලනයක් සඳහා වූ ප්‍රතිපත්තිවල දිගුවක් ලෙස එළිදක්වූ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට රැකියා දස ලක්ෂයක් ලබාදීම, රටේ ආර්ථිකය දියුණු කිරීම හා ඖෂධ ඉන්ධන රට තුළ නිෂ්පාදනය කර ගැනීමට අදාළ සැලසුම් හා පැල්පත් නැති මතින් තොර රටක් නිර්මාණය කර ගැනීමට අදාළ සැලසුම්ද ඇතුළත් කර තිබේ. හොරබොරු නැති රටක් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම්ද මෙම ප්‍රකාශයට ඇතුළත් කර ඇත.



Recommended Articles