අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙ ගෞරවය සඳහා අද (28දා) පාර්ලිමේන්තුවට ගෙනාවේය. එය ඔහුගේ අවසන් පාර්ලිමේන්තු ගමනයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා කතානායක කරු ජයසූරිය ප්‍රධානව ඔහුගේ දේහය පාර්ලිමේන්තුවේදී බාර ගත්හ.
රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවසන් පාර්ලිමේන්තු ගමන
Recommended Articles