බෙදුම්වාදය පරාජය කිරීමේ සැමරුම් උලෙළ රාජ්‍ය අනුග්‍රහය සහිතව හයවැනි වරට අනිද්දා (19දා) මාතර සමුද්‍ර මාවතේදී පැවැත්වීමට නියමිතය. ඒසදහා සහභාගීවන ආරක්ෂක අංශ මේදීනවල මාතර සමුද්‍ර මාවතේ පුහුණුවීම්වලට එක්ව සිටි අවස්ථාව අද කැමරා කාචයේ මෙසේ සටහන් විය.