යොෂිත රාජපක්ෂගෙන් ප්‍රශ්න කරයි


නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබියදී සොයාගත් සැහැල්ලු ගුවන් යානය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් ලුතිනන් යෝෂිතර රාජපක්ෂ මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද (04දා) ප්‍රශ්න කළේය.



Recommended Articles