යුගයේ යතිවරයාණෝ සමුගනිති


මුළු මහත් බෞද්ධ ජනතාව වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටුකළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමිගේ ආදාහන පූජෝත්සවය මේ වන විට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ගරුතර සංඝරත්නය, අන්‍යාගමික නායකයන්, ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, මැති ඇමතිවරුන්, විදෙස් රාජ්‍ය ත්‍රාත්ත්‍රිකයන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට රැස්ව සිටිති.

අනුශාසනාවක් කළ මහාචාර්ය බෙල්ලන්විල විමරතන නාහිමියේ පැවැසුවේ උන්වහන්සේ පැතූ රට නිර්මාණය කිරීම ජනපති හා අගමැතිගේ වගකීම බවයි.

ඡායාරූප ඉසුරු පෙරේරා/ ශමීර රාජපක්ෂ



Recommended Articles