මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුහුණ යාල ජාතික උද්‍යානයෙන් රුපියල් ලක්ෂ 6000කආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජිවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී.ජයසේන මහත්මිය පැවසුවාය.
පසුගිය මාසයේ එක් දිනකදී ආදායම රුපියල් ලක්ෂ 45 ක් උපයාගෙන තිබුණු බවත්,අනෙකුත් දිනවල සාමාන්‍ය ආදායම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවත් නියෝජ්‍ය ඇමතිවරිය සඳහන් කළාය.
වසරකට සාමාන්‍යයෙන් දෙස්විදෙස් සංචාරකයන් ලක්ෂ 05කට වඩා මෙම උද්‍යානයට පැමිණෙන බවත්ඒ මහත්මිය ප්‍රකාශ කළාය.