යා්පනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පස්දෙනා එළැඹෙන 4දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කොට තිබේ.